Breaking News
Home / Gossip / මහින්ද, රාජිත අමතා ඉක්මන් සුව පතයි..

මහින්ද, රාජිත අමතා ඉක්මන් සුව පතයි..

අසනීප තත්වයෙන් සිංගප්පූරු රොහලක ප‍්‍රතිකාර සඳහා ගොස් සිටින ඇමති රාජිත සේනාරත්න මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා තිබේ.

එහිදී දුරකතනයට පිළිතුරු දී ඇත්තේ ඇමති රාජිතගේ සොහොයුරු මහීල් සේනාරත්න මහතායි.

ඇමතිවරයාගේ අසනීප තත්ත්වය ගැන එහිදී විමසා ඇති හිටපු ජනාධිපතිවරයා ඔහුට ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කර ඇත.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close