Breaking News
Home / Gossip / මහින්ද රාජපක්ෂ සුරවල බල බිදෙයි බියෙන් පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට කරගැසිම මගහරී

මහින්ද රාජපක්ෂ සුරවල බල බිදෙයි බියෙන් පණ්ඩිත් අමරදේවයන්ගේ දේහයට කරගැසිම මගහරී

හෙළයේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත W D අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඇති විශාල ජනගන්ගාවක් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයට පැමිණෙමින් සිටි. පුර්ණ රාජ්‍ය ගෞරව දැක්වීමට රජය තීරණය කරන ලදී.අද ගාලු මෝදර පිටියේ පිහිටි සිංහ ධජය අඩකුණු කර තැබීමට රජය තීරණය කර ඇත. ඉතිහාසයේ පළමු වතාවට කළා කරුවකු ලෙස අමරදේවයන්ගේ දේහය නිදහස් චතුරස්‍රය තුල තැම්පත් කිරීමට ජනාධිපති වරයා ගත් තීරණය අනුව එදා මේද තුල කලාකරුවකුට ලද ඉහලම රාජ්‍ය ගෞරව පණ්ඩිත අමරදේවයන් හට හිමිවිය. නිදහස් චතුරස්‍රයේ දේහය තැම්පත් කිරීමට ජනාධිපති තුමා එම අවමගුල් උත්සවයට සහභාගිවිය.

 

හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා හට ඔහු ගේ සමීප සිටින ජැක්සන් ඇන්තනි ප්‍රමුක කලාකරුවන් දුරකතනයෙන් කතාකර ඉල්ලා සිටියේ ඔබතුමා පැමින්නෙන්න පණ්ඩිත අමරදේවයන්ගේ දේහයට අතගසා කරමතින් නිහස් චතුරස්‍රය තුල තැම්පත් කරන්න එහිදී මහින්ද රාජපක්ෂ මහතා එයට කැමැත්ත පළකර ඇත. නමුත් දුරකථන සංවාදයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට ඒ මොහොතේ ලග සිටි මංජුල පිරිස් මහතාගෙන් උපදෙස් ලැබුනේ ඔබතුමා ගියාට කමක්නැ මිනියට අත නොගසන ලෙසයි එසේ වුවහොත් ඔබට දමා තිබෙන සුර වල බල කිල්ලට අසුවී බල රහිතවනු ඇත එමනිසා ඒ දේ සිදු නොකරන ලෙස ඉල්ලා සිටින ලදී. එය ඉහමුදුනින් පිළිගත් මහින්ද මහතා කාලය ගෙවීමට ඉඩදී දේහය මෛත්‍රීපාල සිරිසෙන මහතා කරගසා තැම්පත් කිරීමෙන් අනතුරුව ගම්මන්පිල සමග සවස 2කට පමන දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ලදී . තවමත් මහින්ද රාජපක්ෂ මහතා කේන්දර සාස්තර කරුවන් විස්වාස කරමින් කරන්නාවූ මෙවන් පහත් ක්‍රියා නිසා සමාජයෙන් දිනෙන් දින ඔහු අත්වනු ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close