Breaking News
Home / Gossip / මහින්ද රාජපක්ෂගේ මුලු පවුලම ඇමරිකාවේ යයි

මහින්ද රාජපක්ෂගේ මුලු පවුලම ඇමරිකාවේ යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබන සතියේ ඇමරිකාව බලා පිටත් විමට නියමිතව තිබෙනවා.එතුමා පමනක් නෙමේ එතුමාගේ පවුලේ සෙසු සමාජිකයින්ද මේම ගමනට සහභාගි විමට නියමිත බවයි වර්තා වන්නේ.

 
නමුත් මේ ගමනට යෝෂිත රාජපක්ෂ සහභාගි නොවන බවත් වර්තා වනවා.ඒ ඔහුගේ විදෙස් ගමන් සදහා අධිකරනණයෙන් පනවා ඇති නියෝගය අනුවයි.
මේම ගමනේ හේතුව තවමත් ආනවරනය වි නැත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close