Breaking News
Home / Gossip / මහින්ද හදිසියේ රට පැන්න හේතුව

මහින්ද හදිසියේ රට පැන්න හේතුව

මහින්ද රාජපක්ෂ අද හදිසියේම විදෙස් ගත වුනා.හෙට අනිද්දාම නාමලුත් විදෙස් ගත විමට නියමිතයි.මහින්ද රාජපක්ෂ මේසේ විදෙස් ගත වුයේ තමාගේ ආරක්ෂක පිරිවරත් සමගයි.මේ සමගම තාජුඩින්ගේ නඩුවට කෙලින්ම සම්බන්ධ මහින්දගේ ආරක්ෂකයත් රටින් පැන ගත්තාය.බොහෝ දුරට ඔහු නැවත ලංකාවට නොපැමිනෙන බවයි වර්තා වන්නේ.කෙසේ හෝ ආරක්ෂකයාව මේ රටින් යැවිමට මහින්ද රාජපක්ෂටම යන්න වුවාය.ලබන සතියේ නාමල් විදෙස් ගත වන්නට සිටින්නේ තම පෙම්වතියගේ නම පාවිච්චි කරමින්ය

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close