Breaking News
Home / Gossip / මහින්ද මෛත්‍රී එක් වන ලකුනු

මහින්ද මෛත්‍රී එක් වන ලකුනු

ඉදිරියෙදි පවතින මැතිවරන වලදි එක්ව කටයුතු කිරිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසෙන මහතා එකගතාවය පල කර ඇත.
පෙරේදා(8) පැවති නිදහස් සන්ධාන විධායක සභාවේදි මේ පිලිබද එකගතා ප්‍රකාශ වි ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එලෙස කටයුතු කිරිමට සුදානම් බවද පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂයට මේ අනුව නියත වශයෙන්ම දැඩි තරගයකට මුහුන දිමට සිදු වනු ඇත

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close