Breaking News
Home / Gossip / මහින්ද මෛත්‍රීට යලිත් පරදී…

මහින්ද මෛත්‍රීට යලිත් පරදී…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිබවා පෙරට පැමිණ තිබෙනවා. ඒ socialbakers වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ගේ ‍ෆේස්බුක් පිටු අතුරින් මේවනවිට පෙරමුණේ සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.

පසුගිය මාසය තුළ වඩාත්ම ආකර්ෂණය දිනාගත් දේශපාලඥයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුගේ ෆේස්බුක් පිටුවට මේ වනවිට කැමැත්ත දක්වා ඇති පිරිස 872 898 කි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන තැන පසුවන අතර ඔහුට කැමැත්ත පලකර ඇති ප්‍ර‍මාණය 869 781කි.

0131

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close