Breaking News
Home / Gossip / මහින්ද මාලිනි ආදර කතාව

මහින්ද මාලිනි ආදර කතාව

මෙ කතාව දිග හැරෙන්නේ මහින්ද ජනපති විමටත් පෙරය.මහින්දට මාලිනි ගැන සිතෙහි ඇති වු දේ මහින්ද විසින් මාලිනිට කියලා තියෙනවා.නමුත් මලිනි මෙය ප්‍රෙතික්ෂේප කර තිබෙනවා.කිහිප වතාවක්ම මෙලෙස ඇයට මහින්ද කිව්වත් ඇය එය ප්‍රෙතික්ෂේප  කර තිබෙනවා.පසුව මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වෙනවා.ඉන් පසුව මාලිනි ෆොන්සෙකාවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට ගන්නවා.ඉන් පසුව මහින්ද රාජපක්ෂට මුට්ටි අල්ලගෙන හිටපු තමන්ගේ සගයන් සමග මහින්ද එකට මත් පැන් පානය කරන අවස්තාවක මහින්ද රාජපක්ෂ ඔවුන්ට පවසා තිබෙනවා මට බැ කියපු මාලිනි අන්තිමට ඇදට නැග්ගේ මට දන ගහලා වැදලයි කියලා.

 

නමුත් මාලිනිට මෙයින් කිසිම පාඩුවක් සිදු වුයේ නැ.මාලිනිට මාලබේන් තට්ටු තුනක නිවසකුත් ඉදි කර දුන්නා.ඒ විතරක් නෙමේ ඒ නිවසට ගෙවදෙන අවස්ථාවට මහින්දත් සහභාගි වුනා.මෙහිදි මහින්ද මාලිනිට ඇහැක් ගැහුවා කියලත් ගොඩ දෙනෙක් කියලා තිබුනා.මහින්ද මෙලෙස මාලිනිට සැලකුවේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින්ය.කෙසේ හෝ අවසානයේ මහින්ද මාලිනිගෙන් සයනයේදි පවා පලි ගත්තා කියලා තමයි මෙක දන්න හැමෝම කියන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close