Breaking News
Home / Gossip / මහින්ද මරා බලය ගන්න ගෝටා සැරසෙයි

මහින්ද මරා බලය ගන්න ගෝටා සැරසෙයි

ඊයේ(22) පාර්ලිමෙන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ කාර්යාලය අසල සැක කටයුතු ලෙස ගැවසුනාය කියන පුද්ගලයා පිලිබදවයි මේ කතාව.මොහු මෙලස පැමින සැක කටයුතු ලෙස ගැවසුනා කිමට තරම් ප්‍රබල සාක්ෂියක් හමු වි නොමැත.දැනට සිටිනා ආන්ඩුවට ඔහුව ඝාතනය කිරිමට තරම් වුවමනාවකුත් නොමැත.එයින් අවාසි වන්නේ ආන්ඩුවටමය.ඒසේ ආන්ඩුවට මහින්දව ඝාතනය කිරිමට අවශ්ය නම් මෙවැනි ලද බොලද අය එවන්නේද නැත.සියල්ලම රාජ්‍ය අනුග්‍රහය සහිතව කල හැක.
අපට ලැබුනු වාර්තා අනුව මොහු ඇවන්ගාඩ් සමාගමේ සේවය කල පුද්ගලයෙකුය.මේවැනි වැඩක් කිරිමට තරම් ආන්ඩුවට උවමනාවක් නොමැති බව නම් තවුරුය.මෙය විපක්ෂයේම අයෙකුගේ වැඩක්ය.මොහු ඇවන්ගාඩ් සමාගමේ සේවය කල අයෙකු නිසා අනිවාර්යෙන්ම ගෝටාබය රාජපක්ෂගේ සම්බන්ධයක් තිබිය යුතුමය.ගෝටාබය මෙවැනි දේයක් කිරිමෙන් ඔහුට ලැබෙන්නේ මොනවාද?ඒය අසනවාට ලෙසෙයි ඔහුට නොලැබෙන්නේ කුමක්ද යන්න සෙව්වානම්.මහින්දට දැනට තිබෙන ජනතා ප්‍රසාදයේ සිට සියලුම දැ ඔහුට හිමි වෙයි.ඔහුට ඇති දුෂන චෝදනාත් මිනිසුන්ගේ හඩින්ම යටපත් කල හැකිය.ගෝටාබයටත් සිර කුඩුවකට යැමට සිදු වුවහොත් එයින් බේරා ගැනිමට මහින්දට නොහැකිය.ඇත්තේ එකම මාර්ගයයි.මහින්දව ඝාතනය කර පාර්ලිමෙන්තු යාමයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close