Breaking News
Home / Gossip / මහින්ද මත් වී මත්පැන් බෝතලෙන්ම ආරක්ෂක රථයකට පහර දෙයි

මහින්ද මත් වී මත්පැන් බෝතලෙන්ම ආරක්ෂක රථයකට පහර දෙයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගිය ඉරිදා දින රාත්‍රියේ මත් වී පිස්සු නටා ඇති බව වාර්තා වේ.තම නිවසේ කිහිප දෙනෙකු සමග මත් පැන් පානය කර ඇති මහින්ද පසුව අවසිහියෙන් තම ආරක්ෂකයින්ට බැන වැදී ඇත.

ආරක්ෂකයින් විසින් මහින්දව එම ස්ථානයෙන් රැගෙන යාමට ගත උත්සාහයේදී මහින්දගේ රතු කට්ට පැන මත්පැන් බෝතලයකින් ආරක්ෂක රථයකට පහර දී ඇත.මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂකයා වන නෙවිල් නමැති තැනැත්තාද එහෙදී තුවාල ලබා ඇති අතර ඔහුට දරුණු කැපුම් තුවාල සිදු වී ඇත.

සදුදා දිනයේදී නාමල් රාජපක්ෂ උසාවියට ගෙන එන අවස්ථාවේදීවත් මහින්ද එම ස්ථානයට නොපැමිණි හේතුවද මෙය විය හැකි බවයි වාර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close