Breaking News
Home / Gossip / මහින්ද බාරයක් වෙයි

මහින්ද බාරයක් වෙයි

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉරිදා (21) රාත්‍රී කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත්වල යෙදුනේය.

කිරි වෙහෙරට ගිය රාජපක්ෂ මහතා බුද්ධ පූජාවක් පැවැත්වීය.අෂ්ඨඵල බෝධියට ස් බෝධී පූජාවක් පැවැත්වූ ඔහු කතරගම මහා දේවලයට ගොස් පළතුරු පූජා කර බාරයක්ද ගැට ගැසීය.11-2-Copy 22-Copy 444-Copy

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close