Breaking News
Home / Gossip / මහින්ද පැරදිවමට බැසිල් සහයෝගය දිලා

මහින්ද පැරදිවමට බැසිල් සහයෝගය දිලා

ජනාධිපතිවරනයේදි මහින්ද රාජපක්ෂ මහතාව පැරදිවමට බැසි රාජපක්ෂ මහතාද සහයෝගය දි ඇති බවට අනාවරනය වනවා.
ජනාධිපතිවරන සමයේදි මහින්ද රාජපක්ෂ මහාතාගේ ප්‍රාධන ඉලක්කය වි තිබි ඇත්තේ මයිත්‍රි පාර්ශවය රට බෙදිමට කටයුතු කරන බවටද කොටින් සමග සබදතා පවත්වන බවට කියමින් මයිත්‍රි පාර්ශවයේ මෙහෙයුමට බධා පැමිනවිමයි.
මේ පිලිබදව සහ ඉදිරියට සිදු වන දේවල් ප්‍රධාන කරුනු 2ක් පිලිබදවම මයිත්‍රි පාර්ශවයට තොරතුරු දන්වා ඇත.
තිස්ස අත්තනායක මහතාද මහින්ද රාජපක්ෂ මහතාට එක් වන බවද තොරතුරු මුලින්ම මයිත්‍රි පාර්ශවයට දන්වා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහාතය.එයින් යම් කිසි පන්නරයක් ලැබු මයිත්‍රි පාර්ශවය මහින්ද රාජපක්ෂ මහාතගේ සැලසුම් වලට කල් තියාම පෙර සුදානමින් ඊට නිසි විසදුම් ලබා සොයා ගත්තේය.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close