Breaking News
Home / Gossip / මහින්ද නිසා ගැබ් ගත් කුරුනැගල තරුනිය

මහින්ද නිසා ගැබ් ගත් කුරුනැගල තරුනිය

ඔබට මේ කතාව කියන්නට පෙර හොදින් ඔබ මතක් කර බලන්න 2015 මහ මැතිවරන සටන අතරතුර මහින්ද රාජපක්ෂගේ පිටුපසින් ලිපිගොනු රැගෙන ගමන් කල තරුනියව.ඇය නිරුපන ශිල්පිනියක්.ඇයට මහින්ද රාජපක්ෂ ලගට ඒමට සිදු වුයේ කෙසේද?මහින්ද රාජපක්ෂ ජනපති සටනින් පැරදි මහ මැතිවරන සටන ආසන්න කාලයේදි ඔහුට හරි අපුරු උපදේශකවරයෙකු සිටියා.මෙම උපදේශකවරයා මහින්ද රාජපක්ෂට හරි අපුරු උපදෙසක් ලබා දුන්නා.ඔහු මහින්දට පවසා සිටියේ මැතිවරන සටනට ඔබතුමාගේ මානසිකත්වය ශක්තිමත් කර ගත යුතුය යන්නයි.ඒ සදහා තරුනියකගේ පහස විද ගැනිම ඉතා සුදුසු බව ඔහු රාජප්ක්ෂට කියා සිටියේය.පසුව මෙලෙස මහින්ද රාජපක්ෂගේ බිල්ලක් විමට සිදු වන්නේ මෙම නිරුපන ශිල්පිනියටයි.ඇය මෙම සිදුවිම් සියල්ල සිදු වි අවසානයේ කියා සිටියේ මහින්දගේ 6000 නිසා  තමන්ට අද සියල්ලම නැති වු බවය.ඒ කතාවේ තේරුම නම් ඇය මහින්ද රාජපක්ෂගේ සේවයට පැමිනි පලමු දවසේ ඇයට රුපියල 6000ක් ලියුම් කවරයක දමා දි ඇත.මහින්ද යන හැම තැනම ලිපි ගොනු රැගෙන ඇයත් ගියාය.පසුව ඇය මහින්ද නිසා ගැබ් ගත්තාය.මෙය නිවරදි කිරිමට ශිරන්ති රාජපක්ෂ තම පවුලේ නිති වෙදියාව පවා දුන්නේය.ඔහුට සියලු වැරදි පැටවුයේය.පසුව ඒම තරුනියත් සේවයෙන් පහ කෙරුනු අතර ඇයට ලබා දි තිබු දුරකතනය පවා මහින්දගේ මැරයන් උදුරා ගන්නා ලදි.පසුව මෙය සමතයකට පත් කර ගැනිමට මහින්ද විසින් ඇයව ගබ්සා මධ්යස්ථානයකට යවා මහින්ද නිසා ඉපදෙන්නට සිටි දරුවාව ගබ්සා කරන ලදි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close