Breaking News
Home / Gossip / මහින්ද නිසා ගැබ්ගත් තරුණියක් මහින්දම පෝරණුවකට දමා පුච්චන්න කියලා

මහින්ද නිසා ගැබ්ගත් තරුණියක් මහින්දම පෝරණුවකට දමා පුච්චන්න කියලා

මෙම කතාව දිවයන්නේ වර්ෂ 2010ය.මෙම කාල වකවානුවේදී මහින්ද රාජපක්ෂව රටේ මිනිසුන් හැදින්නුවේ මහ රජෙක් ලෙසින්ය.මහින්ද රටේ කාන්තාවන්ව පාවිච්ච් කලේ රටේ කාන්තාවන් සියල්ල තමාගේ පමණක් ලෙස සිතාය.2010 වසරේදී අරලිය ගහ මැදුරට පැමිණෙන තරුණියක් දෙස මහින්දගේ ඇස ගැටුනේ මේ කාල වකුවානුවෙදිය.තමන්ගේ ආශාවල් ඉටු කර ගැනීම සදහා මෙම තරුණිය කෙසේ හෝ යොදා ගත යුතු බව සිතු මහින්ද එම තරුණිය පමණක් කොලබ කොටුවේ ජනාධිපති මන්දිරයට මාරු කරන ලදී.පසුව රාත්‍රියක මහින්ද රාජපක්ෂ කොටුව ජනාධිපති මන්දිරයට පැමිණ මෙම තරුණියව පමණක් කාමරයකට ගෙන්වා ගන්නා ලදී.කිසිවක් නොදන්නා එම තරුණිය මහින්දගේ ගොදුරක් වීමට සිදු විය .

ඉන් පසු කලකදී මෙම තරුණිය ගැබ් ගෙන ඇති බව කොටුව ජනාධිපති මන්දිරයේ සිට අරලියග මන්දිරයට පණිවිඩයක් ලැබිණ.මහින්ද රාජපක්ෂ විසින් එකල ආණ්ඩුවේ සිටි ප්‍රභල ඇමතිවරයෙකු හට දුරකතන ඇමතුමක් ලබා දෙයි.එම දුරකථන පණිවිඩයෙන් මහින්ද එම ඇමතිවරයාට නියෝගයක් ලබා දුන්නේය.ඒ ගැබ්ගත් තරුණියව මරා දමන ලෙසයි.කෙසේ මරා දමන්නද කියා ඇමතිවරයා අසද්දී මහින්ද පිළිතුරු දුන්නේ පොරනුවකට දමා පුච්චන ලෙසය.පසුව එම තරුණිය සුදු හුණු පොරනුවකට දමා පුළුස්සන ලදී.මහින්දගේ ඇත්ත ස්වභාවය මෙයයි.මහින්ද රාජපක්ෂ රටේ ගෙන ගිය ඒකාධිපති පාලනයේ ස්වභාවයද මෙයයි.

දේශය විශේෂ වාර්තාකරු 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close