Breaking News
Home / Gossip / මහින්ද දිනන බවට කියන බුද්ධි අංශ වාර්තාව මෙන්න

මහින්ද දිනන බවට කියන බුද්ධි අංශ වාර්තාව මෙන්න

ඉදිරියේදි මැතිවරනයක් පැවැත්වුවහොත් මහින්ද ඇතුලු කණ්ඩායම 52% ක් ලබා ගෙන ජය ගනු ඇතැයි බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දි ඇත.
ජනාධිපතිවරයා විශේෂ ඇමති මණ්ඩල රැස්විමක්ද ඉතා ඉක්මනින් කැදවන ලෙස දන්වා ඇත.එහිදි මේ පිලිබදව ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයට දැනුම් දෙනු ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close