Breaking News
Home / Gossip / මහින්ද ගැන තින්දුවක් ගන්න.නැවත මම ඔහුව ආරක්ෂා කරන් නැහැ.ජනපති FCIDයට කියයි.

මහින්ද ගැන තින්දුවක් ගන්න.නැවත මම ඔහුව ආරක්ෂා කරන් නැහැ.ජනපති FCIDයට කියයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තිබෙන චෝදනා වලින් ඔහුව නැවතත් ආරක්ෂා නොකරන බවත් නිතියට අනුව සියලුම දේ කරන ලෙසත් ජනාධිපතිතුමා මුල්ය අපරාධ අංශයට දන්වා ඇත.

මහින්දගේ පවුලේ කිසිම සමාජිකයෙක් කෙරෙහි තමන්ට විශේෂ උනන්දුවක් නැති බවත් එතුමා පවසා තිබෙනවා.

ජනපතිතුමා මේ පිලිබදව අගමැතිතුමාවත් ඉදිරියේදි දැනුවත් කරන බවයි වර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close