Breaking News
Home / Gossip / මහින්ද කොටි හිතවාදින් සමග කල සකාච්ජා හෙලි වේ.බෝම්බ පුපුරවා බලය ලබා ගැනිමට සැරසෙයි.

මහින්ද කොටි හිතවාදින් සමග කල සකාච්ජා හෙලි වේ.බෝම්බ පුපුරවා බලය ලබා ගැනිමට සැරසෙයි.

මහින්ද රාජපක්ෂ විසින් 2015 වසරෙදිද ප්‍රබල කොටි හිතවාදින් සමග සකාච්ජා පවත්වා තිබෙන බවට මේ වන විට තොරතුරු අනාවරනය කරගෙන තිබෙනවා.නැවත බලය ලබා ගැනිම සදහා රට තුල බෝම්බ පිපිරවිමක් ගැනද මොවුන් රහසිගත සකාච්ජා වල යෙදි ඇති බවයි මේ වන විට තොරතුරු හෙලි වි ඇත්තේ.රජයේ බුද්ධි අංශ විසින් බැසිල් රාජපක්ෂට අයත් ඇමරිකාවේ නිවසද පරික්ෂාවට ලක් කර ඇති අතර දැනට මේ පිලිබදව විමර්ෂන කටයුතු සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.මේ අතර සියලුම දේවල් එකින් එක එලියට පැමිනෙමින් තිබෙන මොහොතේ මැයි මස 30 වනදා බැසිල්,ගෝඨා සහ මහින්ද රහස් සකාච්ජාවක්ද පවත්වා තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close