Breaking News
Home / Gossip / මහින්ද එක්ක බැ කියමින් ඒකාබද්ධ විපක්ෂයෙන් ආන්ඩුවට එන කට්ටිය මෙන්න

මහින්ද එක්ක බැ කියමින් ඒකාබද්ධ විපක්ෂයෙන් ආන්ඩුවට එන කට්ටිය මෙන්න

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඉදිරියේදි ආන්ඩුව සමග එක් විමට නියමිත බවට වාර්තා වනවා.මේ දිනවල ඒ සදහා සකච්ජා පැවැත්වෙන බවයි වර්තා වන්නේ.මෙම සකච්ජා වල නායකත්වය ගෙන කටයුතු කරන්නේ මහින්ද අමරවිර මහතායි.ඉදිරියේදි එක් විමට නියමිතව සිටින මන්ත්‍රි වරුන් වන්නේ ගාමිණි ලොකුගේ,ජනක බණ්ඩාර,රංජිත් සොයිසා,සාලින්ද දිසානායක යන ප්‍රබල මන්ත්‍රි වරුන් පිරිසක් ඒ අතර වනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close