Breaking News
Home / Gossip / මහින්ද ඉල්ලුම් කළ සුපිරි ගුවන් යානා කුටියේ සේයාරූ අගමැති හෙළිකරයි (Photos)

මහින්ද ඉල්ලුම් කළ සුපිරි ගුවන් යානා කුටියේ සේයාරූ අගමැති හෙළිකරයි (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පුද්ගලික පරිහරණය උදෙසා ඉල්ලුම් කර තිබු සුපිරි ගුවන් යානා කුටිය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද මාධය වෙත තවත් කරුණු හෙලි කළා. ඒ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී මාධ්‍යවේදීන් වෙත අදාළ ක්ෂණික සැකසුම් සුපිරි කුටියේ ජායාරූප ලබාදීමටයි අගමැතිවරයා පියවර ගත්තේ.

මෙම නියමු කුටි 4ක් හිටපු ජනපතිවරයා විසින් ඉල්ලුම් කර තිබූ බවත් එම සියලු ඉල්ලීම් අවලංගු කිරීමට රජය පියවර ගත් බවත් අගමැතිවරයා අනාවරණ කළා.

ඒ වෙනුවට ගුවන් සේවයට අවශ්‍ය වෙනත් උපකරණ එම මුදලින් මෙරටට ගෙන එන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ. මේ එම ජායාරූප එකතුවයි.

    cabin5 cabin3cabin2 cabin cabin 4

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close