Breaking News
Home / Gossip / මහින්ද අනුරට රහස් පණිවිඩයක් යවයි.මහින්දට වැඩ වරදින ලකුණු

මහින්ද අනුරට රහස් පණිවිඩයක් යවයි.මහින්දට වැඩ වරදින ලකුණු

දැනට රිමාන්ඩ්භාරයේ පසුවන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් පණිවිඩයක් එවා ඇති බව රිමාන්ඩ් බන්ධනාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.එම පණිවිඩයේ සඳහන් වන්නේ අනුර සේනානායකව බැලීමට තමා පැමිණියහොත් රහස් පොලිස් චෝදනා තවත් තහවුරුවීමට ඉඩ ඇති බැවින් ඔහුව බැලීම සඳහා නොපැමිණෙන බවයි.අනුර සේනානායක හමුවී ඒ බව පවසා ඇති නීතිඥවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ අනුර සේනානායකගේ නඩුව වෙනුවෙන් රුපියල් කෝටියක් වුව වියදම් කිරීමට හිටපු ජනාධිපතිවරයා සූදානම් බවයි. එහෙයින් පසුගිය ක්‍රියාවන් ගැන කිසිවක් නොපවසා මාස තුනක් ඉවසා සිටින ලෙස ඉල්ලා තිබේ.

එහෙයින් පසුගිය ක්‍රියාවන් ගැන කිසිවක් නොපවසා මාස තුනක් ඉවසා සිටින ලෙස ඉල්ලා තිබේ. එම කාලය තුළ රිමාන්ඩ් බන්ධනාගාරයේදී අවශ්‍ය සියලුම පහසුකම් සලසා දෙන බවට වැඩිදුරටත් පොරොන්දු වී ඇත.බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අනුර සේනානායක ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි. මහින්ද රාජපක්ෂගේ නීතිඥවරුන් ඔහුට පවසා ඇත්තේ අනුර සේනානායකව කෙසේ හෝ ෂේප්කර තබාගන්නා ලෙසයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close