Breaking News
Home / Gossip / මහින්ද අනිවාර්යෙන්ම අද එනවලු

මහින්ද අනිවාර්යෙන්ම අද එනවලු

අද පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන ‘‘ජන සටන’’ විරෝධතා රැලිය කොළඹ හයිඞ් පිටියේදී අද (17) පැවැත්වෙනවා.

 

තමන් ඊට සහභාගී නොවන බවට පළවන අසත්‍ය වාර්තාවලට නොරැවටෙන ලෙසයි හිටපු ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

කෙසේවෙතත් මෙම රැළියට සහභාගී වන සියලු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close