Breaking News
Home / Gossip / මහින්දව බුද්ධාගම ප්‍රශ්ණ පත්‍රයට රිංගවූ හැටි(PHOTOS )

මහින්දව බුද්ධාගම ප්‍රශ්ණ පත්‍රයට රිංගවූ හැටි(PHOTOS )

බුද්ධාගම ප්‍රශ්ණ පත්‍රයේ දේශපාලන කරුණු ඇතුළත්ව තිබූ පුවතක් වයඹ පළාතෙන් වාර්තා වනවා.

 

 

මෙවර 10 ශ්‍රේණියේ බුද්ධාගම ප්‍රශ්ණ පත්‍රයේ මෙලෙස දේශපාලන කරුණු ඇතුළත්ව තිබී ඇති අතර එම ප්‍රශ්ණය සහ පිළිතුර පහතින් දැක්වෙනවා.

 

 

ප්‍රශ්ණය – තමා විසින් කරන සියළු යහපත් ක්‍රියා පිං පොතෙහි සටහන් කර තිබමින්  මරණාසන්න මොහොතේදී එය කියවා බලා තමන් විසින් නිර්මාණය කරන ලද විහාර කර්මාන්තය දෙස බලා අවසන් හුස්ම හෙළන ලද පර සතුරන්ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයා වූයේ කවුද?

 

තෝරගත යුතු පිළිතුරු

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් . ජයවර්ධන
දුටුගැමුණු මහ රජතුමා
මහා පරාක්‍රමභාහු රජතුමා

 

12516274_1124637804245138_918973604_n

12721797_1124637347578517_172209987_n

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close