Breaking News
Home / Gossip / මහින්දව පරදවන්න විජය පුත් විමුක්ති ශ්‍රිලනිපයට එක් වෙයි.

මහින්දව පරදවන්න විජය පුත් විමුක්ති ශ්‍රිලනිපයට එක් වෙයි.

විජය කුමාරතුංග මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ එකම පුත් විමුක්ති කුමාරතුංග ශ්‍රිලනිපයට එක් විමට සියලු කටයුතු මේ වන විට සුදානම්ව පවති.මේම පුවතත් සමග ශ්‍රිලනිපය සමග කලකිරි සිටි බොහෝ දෙනාද නැවත ශ්‍රිලනිපය කරා ඇදි එමින් පවති.ඒකාබද්ධ විපක්ෂය මෙල්ල කිරිම සදහා ඔහුව දේශපාලන කරලියට ගෙන ආවත් 2025 ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයද ඔහුට ලබා දිමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close