Breaking News
Home / Gossip / මහින්දට හිටපු හමුදා සෙබලුන්ම ඕනැ කියා කැ ගසන්නේ ඇයි?සියල්ල හෙලි වෙයි.

මහින්දට හිටපු හමුදා සෙබලුන්ම ඕනැ කියා කැ ගසන්නේ ඇයි?සියල්ල හෙලි වෙයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කලා කියමින් මේ වන විට විපක්ෂය තප්පුලමින් කැ ගසයි.පාර්ලිමෙන්තුවේ මරා ගනියි.මේ තරම්ම හිටපු ආරක්ෂකයින්ම ඔනැ කිමට තරම් මහින්දට ඔවුන්ගෙන් ඇති සේවය කුමක්ද?අපට වාර්තා වන අකාරයට මහින්ද චන්ද්‍රිකාට කල දේම අද මහින්දටත් වි හමාරය.මෛත්‍රි ඉතා සුක්ෂමව මේ මෙහෙයුම සැලසුම් කරන ලද්දකි.මහින්ද යුගයේදි චන්ද්‍රිකා මැතිනිය ලග යෙදවු සියලු ආරක්ෂකයින් ඇය යන්නේ එන්නේ මොනවද කරන්නේ යන සියලුම දේවල් මහින්දට පැවසිය.දැන් එලබි ඇත්තේ මහින්දගේ වාරයයි.දැන් මහින්දට මෛත්‍රිට හොරෙන් කුමන්ත්‍රන කල නොහැක.සියලුම තොරතුරු මෛත්‍රිට ලැබෙන බව නොරහසකි.හිටපු ආරක්ෂකයින් ඉල්ලා මහින්ද වියරු වැටි සිටින්නේ ඒ නිසාවෙනි.මෛත්‍රිට හොරෙන් කිසිවක් දැන් ඔහුට කල නොහැක.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close