Breaking News
Home / Gossip / මහින්දට වැඩ වරදියි.ආන්ඩුව පෙරලන්න මහින්ද කොටි නායකයින් හමුවෙලා.

මහින්දට වැඩ වරදියි.ආන්ඩුව පෙරලන්න මහින්ද කොටි නායකයින් හමුවෙලා.

ජනවාරි 8 පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ජත්‍යන්තර කොටි සංවිධාන වල නායකයින් සමග පවතින ආන්ඩුව පරාජය කිරිමේ සැලැස්මක් දියත් කොට ඇති බවට මේ වන විට තොරතුරු වර්තා වනවා.2015 දෙසැම්බර් මාසයේදි කොටි සංවිධානයේ විදෙස් ක්‍රියා කාරකයින් සමග සකාච්ජාවක්ද පවත්වා ඇති බවට මේ වන විට තොරතුරු හෙලි වි තිබේන බවයි වර්තා වන්නේ.නැවත වරක් රට තුල භිෂණයක් ඇති කොට පවතින ආන්ඩුව පෙරලා දැමිමේ උත්සහයක මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බවට වැඩි දුරටත් වර්තා වනවා.

2005 ජනාධිපතිවරනයේදිත් උතුරේ ජන්ද වර්ජනයක් දියත් කිරිමට කොටි සංවිධානයට මහින්ද රාජපක්ෂ විසින් මුදල් ලබා දිම පිලිබදව පරික්ෂණයක්ද මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.ටිරාන් අලස් මහතාද එවැනි සිදුවිමක් සිදු වු බව පිලිගෙන තිබුනා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close