Breaking News
Home / Gossip / මහින්දට ලැබුන ඔත්තුව

මහින්දට ලැබුන ඔත්තුව

මැයි 1 වනදා පැවැත්වෙන විපක්ෂයේ මැයි දින රැලියට ගල් වරුසාවක් එල්ල කිරිමට පිරිසක් සුදානමින් සිටින බවට මහින්ද රාජපක්ෂ මහතාට ඒකබද්ධ විපක්ෂය විසින් දැනුවත් කර තිබෙනවා.කොලඹ දිස්තිරික්කය එජාප බල කොටුවක් බැවින් කොළඹින් පිටත මැයි රැලිය සංවිධානය කිරිම ගැනද තිරනයක් ගැනිමට නියමිත වුවත් ඒයට දැන් ප්‍රමාද වැඩි බව විපක්ෂයේ පිරිසක් මහින්ද මහතාට දැනුම් දි තිබෙනවා.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close