Breaking News
Home / Gossip / මහින්දට දිලා තිබ්බ කාලය ඉවරයි-ජනපති කියයි

මහින්දට දිලා තිබ්බ කාලය ඉවරයි-ජනපති කියයි

මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායමට පක්ෂය ඇතුලේ දිලා තිබු නිදහස අවසන් වු බව ජනපතිවරයා පවසනවා.තව දුරටත් පක්ෂය ඇතුලේ ඔන ඔන විදිහට හැසිරෙන්න ඉඩ නොලැබේනු ඇති බවත් ජනපති වරයා පවසනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිම අයෙකුගේ බුදලයක් නොවන බවත් ඒය සැම කෙනෙකුටම අයිති පක්ෂයක් බවත් එවැනි පක්ෂයක් දෙකට කැඩිමට සිතනවනම් ඒය සිහිනයක් පමනක් බවත් ජනාධිපතිතුමා පවසනවා

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close