Breaking News
Home / Gossip / මහින්දටත් හිරේ යන්න වෙනවා.අනුර සේනානායක හෙලි කරයි

මහින්දටත් හිරේ යන්න වෙනවා.අනුර සේනානායක හෙලි කරයි

දැනට රිමාන්ඩ්භාරයේ පසුවන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරයෙකු මාර්ගයෙන් පණිවිඩයක් එවා ඇති බව රිමාන්ඩ් බන්ධනාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.පසුගිය ක්‍රියාවන් ගැන කිසිවක් නොපවසා මාස තුනක් ඉවසා සිටින ලෙස මහින්ද ඉල්ලා තිබේ.එවිට අනුර සේනානායක පැමිනි නීතිඥවරයාට පවසා ඇත්තේ මහින්දටත් හිරේට යන්න වෙනවා.මට කරන්න දේයක් නැ යනුවෙන් කියාය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close