Breaking News
Home / Gossip / මහින්දගේ මන්ත්‍රී පාද(ඩ) යාත්‍රාවේ ගොස් පයින් ගිය මිනිසුන් දෙදෙනෙකු යට කරලා

මහින්දගේ මන්ත්‍රී පාද(ඩ) යාත්‍රාවේ ගොස් පයින් ගිය මිනිසුන් දෙදෙනෙකු යට කරලා

පාද(ඩ) යාත්‍රාවේ ගිය රාජපක්ෂ කල්ලියේ පාදඩ දේශපාලුවෙක් රෝද යාත්‍රාවේ ගොස් පයින් ගමන් කරමින් සිටි අසරණයන් දෙදෙනෙකු යට කරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මෙකී  රාජපක්ෂවාදී දේශපාලුවා නම් පා.මන්ත්‍රී ප්‍රසන්න රණවීරය. ඔහු ගමන් කළ මොන්ටෙරෝ රථයට යට වී දෙදෙනෙකු තුවාල ලබා වතු පිටිවල රෝහලට ඇතුලත් කර තිබේ. අනතුර සිදුකර ඇත්තේ අද(30) සවස පස්යාලේ දී වන අතර සිද්ධිය යටපත් කිරීමට බොහෝ වෙහෙසක් ගනිති. 

ප්‍රසන්න රණවීර ගමන් ගත් අනතුර සිදුකළ මොන්ටොරෝ රථයේ අංකය WP KU 4534 වන අතර එය ලියාපදිංචි කර ඇත්තේ ප්‍රසන්න රණවීරගේ බිරිඳගේ නමට බවද දැන ගන්නට ඇත. 

පාර්ලිමේන්තුවේදී ගුටි බැට ඇණ ගැනීම නිසා ප්‍රසන්න රණවීරට සතියක පාර්ලිමේන්තු සභාවාර තහනමක්ද පසුගියදා පනවන ලදී

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close