Breaking News
Home / Gossip / මහින්දගේ බෞද්ධ වෙස් මුහුණ ගැලවේ

මහින්දගේ බෞද්ධ වෙස් මුහුණ ගැලවේ

බොරු බෞද්ධයෙකු ලෙස ලංකාවේ දී රඟපාන රාජපක්ෂගේ බෞද්ධ වෙස් මුහුණ බෞද්ධ රටක් වූ දකුණු කොරියාව විසින් ගලවා දමා තිබේ.

රාජපක්ෂ විසින් ලඟදී සංචාරය කිරීමට නියමිතව ඇති දකුණු කොරියා සංචාරයට අනුග්‍රාහකත්වය දැක්වීමට නියමිතව තිබූ එරට බොද්ධ පන්සලක්, මොහුගේ සහ පවුලේ නීලකාස හොරකම් සහ මිනීමැරුම් ලංකාවේ අධිකරණ වල එකින් එක දිග හැරෙද්දී තම අනුග්‍රහාකත්වය අත් හිටුවා තිබේ.

කර කියා ගත දෙයක් නොවුනු තැන දැන් පර්සි මහේන්ද්‍රගේ කොරියානු සංචාරයට අනුග්‍රාහකත්වය දැක්වීමට දැන් අල්ලා ගෙන ඇත්තේ එරට ඇති අන්‍යාගමික මූලධර්මවාදී මධ්‍යස්ථානයකි. 

ජන ඝාතකයන් මෙන්ම බිලියන ගණනින් මහජන මුදල් හොරකම් කළ රාජපක්ෂලා, ලංකාවේ මු.ආනන්ද, බෙංගමුවේ, නානසාර, ඇල්ලේ වැනි බුඃ ආගමේ සිවුරුකාර ගණින්නාසේලා විසින්  තම ශාස්තෘන් වහන්සේලා සේ සලකන නමුදු බුද්ධාගම නිසියාකාරව පිළිපැදීමට උත්සාහ කරන රටවල් රාජපක්ෂලාව පිළිකුල් කරන ආකාරය මෙයින් අපූරුවට හෙලිවේ.  

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close