Breaking News
Home / Gossip / මහින්දගේ තායිලන්ත ගමන ගැන උදයංග වීරතුංග කතා කරයි(PHOTOS)

මහින්දගේ තායිලන්ත ගමන ගැන උදයංග වීරතුංග කතා කරයි(PHOTOS)

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  තායිලන්තය සංචාරයට තමන් ද එක්වූ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කර තිබෙනවා.

 

සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූප කිහිපයක් ද එක් කරමින් ඔහු මේ බව සටහන්  කරනු ලැබුවා.

 

‘මා විසින් ගන්නා ලද අප්පච්චිගේ මෙම ඡායාරූප එකතුව facebook එකේ ඉන්න අපේ මල්ලිලා සහ නංගිලා අගය කරනවා ඇතයි සිතමි’ යනුවෙන් එම සටහන ආරම්භ කර තිබෙනවා.

 

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රීලංකා තානාපතිනි ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් විසින් එහිදී පිළිගත් බවද ඔහුගේ සටහනේ සඳහන්.

 

“මමද යුක්රේනියාවේ කිව් නගරයට පැමිණියේය, වසරකට පසුව මාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සැමදා මට උපදෙස් දුන්, මගේ එකම සැබෑ නායකයා හමුවීමේ සතුට හදවතෙහි පුරවාගෙනය……..
උදයාංග වීරතුංග 28.04.2016″ ලෙසින් එම සටහන ඔහු අවසන් කර තිබෙනවා.

 
එම සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.

 

u1 u2

13055098_1322281244465360_2692411034300371198_o

  13071718_1322280327798785_5398529461306863849_o

13122843_1322286007798217_7477697981684247405_o

– See more at: http://offair.nethfm.com/article/37733#sthash.k0a9KlRu.dpuf

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close