Breaking News
Home / Gossip / මහින්දගේ ජනප්‍රියත්වය අඩු වි ඇති බව බුද්ධි අංශ කියයි.

මහින්දගේ ජනප්‍රියත්වය අඩු වි ඇති බව බුද්ධි අංශ කියයි.

2015 ජනවාරි 8 වනදා මහින්ද අරලිය ගහ මන්දිරයෙන් යන විට තිබු ජනප්‍රියත්වය මේ වන විට ගම් මට්ටමෙන් ගිලිහි ඇති බවට බුද්ධි අංශ ජනාධිපතිවරයාට දන්වා ඇත.ඔනැම පුද්ගලයෙකු බලයේ සිට යැමේදි ඔහුට තිබෙනා ජනප්‍රියත්වය සමාන්‍ය දෙයකි.ඒය අවුරුදු කිහිපයක් යන විට ඉබෙම ගිලිහි යනු ඇත.මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ගිලිහිමට තවත් එක් කරුනක් වන්නේ නැවත ඔහුට මැතිවරනයකට තරග කිරිමට නොහැකි නිසා බවද හෙලි වි ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close