Breaking News
Home / Gossip / මහින්දගේ කිරුළපන රැලියට ඇවිත් සූර් වී ගිය බසයට සරසවි සිසුවෙක් බිලි – රියදුරු පළා ගිහින්.

මහින්දගේ කිරුළපන රැලියට ඇවිත් සූර් වී ගිය බසයට සරසවි සිසුවෙක් බිලි – රියදුරු පළා ගිහින්.

කිරුළපන මැයි රැලියට ආ සෙනඟ රැගෙන ආපසු යමින් සිටි බව කියන බස් රථයකට ගන්දර දී සරසවි සිසුවකු හැපී මිය ගිය බව පොලිසිය කියයි.

බස් රිය දමා පළා ගිය බව කියන රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ පවත්වයි.

මිය ගිය සිසුවා සබරගමුව සරසවියේ සිසුවකු බව හඳුනා ගත් බව පොලිසිය කියයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close