Breaking News
Home / Gossip / මහින්දගේ ආරක්ෂාව අඩු වුන ඇත්තම හේතුව මෙන්න.මහින්දම හදපු නිතියක්

මහින්දගේ ආරක්ෂාව අඩු වුන ඇත්තම හේතුව මෙන්න.මහින්දම හදපු නිතියක්

මේ වන විට පවතින රජය විසින් හිටපු ජනපති තුමාගේ ආරක්ෂාව අඩු කිරිමට තිරනය කර තිබෙනවා.ඒය හිටපු ජනාධිපතිතුමත් සනාථ කර සිටියා.මේසේ සිදු කිරිමට හේතුව වි ඇත්තේ ගිය ආන්ඩුව විසින් සකස් කර ඇති නිතියකට අනුවයි.ඒනම් හිටපු ජනපති කෙනෙකුට ලබා දිය යුතු ආරක්ෂාව නිලධාරින් 30කට සිමා කිරිමටයි.ඒ අනුව 2008 වසරේදි චන්දිරිකා කුමාරතුංග මහත්මියගේද ආරක්ෂාව නිලධාරින් 60 සිට 30 දක්වා අඩු කරනු ලැබුවා.ඒම නිතියට යටත් විමට මහින්ද රාජපක්ෂ මහාතටද දැන් සිදු වි තිබෙනවා.නමුත් මහින්ද රාජපක්ෂ මහාතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් 103ක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නියෝග කර තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close