Breaking News
Home / Gossip / මහින්දගෙන් ප්‍රතිඥාවක්

මහින්දගෙන් ප්‍රතිඥාවක්

Sri Lanka President Mahinda Rajapakse prays during a religious ceremony at the 76 million dollar oil tank farm at the southern deep sea port of Hambantota on June 22, 2014. Sri Lanka is hoping its new harbour in the southern tip of the island would emerge a key refuelling centre along the East-West sea route. AFP PHOTO/ Ishara S. KODIKARA

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩු කරවීමට කිසිදු සූදානමක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් සැමවිට බණ්ඩාරණායක ප‍්‍රතිපත්ති ආරක්ෂා කරන බවයි.

හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම දිනවල සිදු කරනු ලබන ප‍්‍රකාශ සම්බන්ධයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දැක්වූවා. 

ඔහු පැවසුවේ සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු බවට අගමැතිවරයා පැවසුවත් තවමත් අගමැතිවරයා විසින් තමන්ට විවිධ දෝෂාරෝපන එල්ල කරන බවයි

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close