Breaking News
Home / Gossip / මහා සෙනඟක් ඉස්සරහ ඇද වැටුනු ගම්මන්පිල වැටුනු කතාව ගැන කියයි

මහා සෙනඟක් ඉස්සරහ ඇද වැටුනු ගම්මන්පිල වැටුනු කතාව ගැන කියයි

“මට කකුල් මාට්‌ටු දාන යුගයක පය පැටලී වේදිකාවේ කාපට්‌ මත වැටීම ලොකු දෙයක්‌ නොවේ” යෑයි පෙරේදා (17 වැනිදා) “හයිඩ් පිටියේ” “ජනබලය” වේදිකාව මත ඇද වැටුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා  පැවැසීය.

මම පය පැකිලී ඇද වැටුණේ ගල් බොරුළු මත නොව වේදිකාවේ එළා තිබූ කාපට්‌ එක මත යෑයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

මා ජනතාව ඇමැතීමට වේදිකාවට නඟින මොහොතේ රැස්‌ව සිටි අති විශාල ජනතාව ඔල්වරසන් දෙමින් මා දිරිමත් කළා. ඒ ආදරණීය ජනතාවට ආචාර කිරීමට යැමේදී මෙලෙස පය පැටලී ඇද වැටුණා යෑයිද ගම්මන්පිල මහතා තවදුරටත් පැවැසීය.

මගේ කකුල්වලින් අදින යුගයක මෙලෙස ජනතාව ඉදිරිපිට පය පැටලී ඇද වැටීම ලොකු දෙයක්‌ නොවේ යෑයිද ඒ මහතා සඳහන් කළේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close