Breaking News
Home / Gossip / Breaking News:මරාගෙන මැරෙන ඇඳුම් සමග පුපුරණ ද්‍රව්‍ය රැසක් හසුවේ

Breaking News:මරාගෙන මැරෙන ඇඳුම් සමග පුපුරණ ද්‍රව්‍ය රැසක් හසුවේ

යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්,  මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

 

වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි පිරිමි පුද්ගලයෙකු නිවසෙන් පලා ගොස් ඇති අතර කාන්තාවක් හා ළමයින් පොලීසිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close