Breaking News
Home / Gossip / මරණයට කැමතියි‘‘ කියමින් ෆේස්බුක් සටහනක් දමා ආදරේ නාමයෙන් ලොවෙන් සමුගත් දෙව්මිගේ කතාව

මරණයට කැමතියි‘‘ කියමින් ෆේස්බුක් සටහනක් දමා ආදරේ නාමයෙන් ලොවෙන් සමුගත් දෙව්මිගේ කතාව

සිහින නෑ, දුකකුත් නෑ,මගේ ජීවිතයට ආදරෙත් නෑ

ආදරය කරනකොට ඇතිවෙන සමහර ප්‍රශ්නවලට මිනිස්සු විසඳුම් හොයන්නේ ජීවිතේ එක්ක සෙල්ලම් කරලා. ඒත් එයාලා දන්නේ නෑ තමන්ට ආදරේ කරන්න මේ ලෝකේ තවත් අය ඕනි තරම් ඉන්නවා කියලා. ඒ නිසා ඉක්මන් වෙලා ඔවුන් ගන්න සමහර තීරණවලින් විඳවන්න ඒ අයගේ ළඟින් ඉන්න මිනිස්සු.

 

ඒ විදියට ආදරය නිසා මේ ලෝකේ දාලා ගියපු තරුණියක් තමයි දෙව්මි කියන්නේ. එයාගේ යාළුවෝ කියලා තියෙන විදියට මෙයා තරුණයෙකුට ආදරය කරලා තියෙනවා. ඒත් ඔහු මෙයාව ප්‍රතික්ෂේප කරපු නිසා දෙව්මි එයාගේ ජීවිතේ නැති කරගන්න කටයුතු කරලා තියෙනවා

 

ඒ වගේම ඇයගේ මේ හදිසි මරණය ගැන ගොඩදෙනෙක් ඉන්නේ තාමත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරිව. මේ විදියට දෙවුමිගේ මරණය සිද්ධ වුනේ එයා යාළුවෙලා හිටපු තරුණයා නිසා කියලා යාළුවෝ ගොඩදෙනෙක් ඔහුට දෝෂාරෝපණ එල්ල කරලා තිබුණා.

 

දෙව්මි මේ ලෝකෙන් සමුගන්න කලින් එයාගේ ෆේස්බුක් ගිණුමෙත් මරණය ගැන ගොඩක් දේවල් දාලා තිබුණේ තමන් මැරුණු දවසට මිනිස්සු හැමෝම එයාට ආදරෙයි කියලා.

 

මොනදේ වුනත් ආදරේ වෙනුවෙන් ජීවිතේ නැතිකරගන්නවට වඩා තමන් ළඟින් ඉන්න අයත් එක්ක සතුටින් ජීවත්වෙන එක තමයි හොඳ කියලා මෙයාටත් කියලා දුන්නානම් මේ විදියට විපතක් සිද්ධ නොවෙන්න තිබුණා.

sudu-1

12801120_240783692937474_4899811458636457074_n

girl_suicide_over_love177

 

12074738_240604942955349_2267033078262826122_n

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close