Breaking News
Home / Gossip / “මම කලබල නැහැ”-මහින්ද නැවත ආන්ඩු බලය ගන්න දවස ගැන කියයි

“මම කලබල නැහැ”-මහින්ද නැවත ආන්ඩු බලය ගන්න දවස ගැන කියයි

ඊයේ (19) මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වු උත්සවයකදි ඒතුම මේවැනි අනාවැකියක් ගැන සහන් කලා.
“මම කිසි විටකත් කලබල නැහැ.මට මේ පැත්තේ ඉදලා හොදට පුරුදුයි.ආන්ඩුව මෙවැනි ගමන් මගක යැම මේ රටේ මිනිස්සු දකිනවා.මම ලබන අවුරුද්දේ ආන්ඩු බලය ගන්නවා” යැයි ඒතුමා අදහස් පල කර සිටියා.නමුත් මහ මැතිවරනයක් හෝ ජනාධිපතිවරනයක් ලබන වසරේ පැවැත්විමට නිතියෙන් නොහැකියි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close