Breaking News
Home / Gossip / “මම ඉන්දියාවට ගියේ නෑ” – ඡායාරූප ප්‍රසිද්ධ වී තිබියදීත් මාලිංග කියන කතාව

“මම ඉන්දියාවට ගියේ නෑ” – ඡායාරූප ප්‍රසිද්ධ වී තිබියදීත් මාලිංග කියන කතාව

තමන් ඉන්දියාවට ගිය බවට පළ වන වාර්තා අසත්‍ය බව ලසිත් මාලිංග පවසනවා.

 කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ තමන් ඉන්දියාවට ගොස් මුම්බායි ඉන්දීය ක්‍රීඩකයන් සමග  පුහුණුවීම් කළ බවට වැරදි ප්‍රචාර ගෙන යන බවයි.

එහෙත් හර්බජන් සිං සමග මුම්බායි ඉන්දියන්ස් ඇඳුමින් සැරසුණු මාලිංගගේ ඡායාරූපයක් ඊයේ(16) දිනයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අන්තර්ජාලයට එක්කර තිබුනා.

එම ඡායාරූපය ට්විටර් පණිවිඩයක් ලෙස නිකුත් කර තිබූ අයුරු පහතින් දැක්වෙනවා.

 

13045602_10209373593283125_479016471_n

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close