Breaking News
Home / Gossip / මදුශා දැන් නාමල්ගේ තුරුලේ

මදුශා දැන් නාමල්ගේ තුරුලේ

මහින්ද පිලේ පාදයාත්‍රාව තුළ පසුගිය කාලයේ යහපාලන වේදිකාවේ සිටි සුරූපිණියක් නාමල් අසලින්ම ගමන්කරණු කාගේත් නෙතගැටුණු දර්ශණයක් විය. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක තම පළමු බිරිඳ අත්හැරීමෙන් පසු මෙම සුරූපිණිය එනම් මධූෂා රාමසිංහ සමග එකට ජීවත් වූ බව කවුරුත් දන්නා කරුණකි. පසුගිය මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුමින්දගේ ඡන්ද සටනේ ඔහු අසලින්ම සිටි මධූෂා අලුත් පරපුර සමගද කටයුතු කළේය. “පත්තිණි” චිත්‍රපටයේද නිලියක් ලෙස දායකත්වය දැක්වූ මධූෂා රාමසිංහ තමාට දුමින්දගෙන් සිදුවූ අසාධාරණයක් හේතුකොටගෙන පසුගියදා යහපාලනය පතුරුගහන්නට විය. ඉන්පසුව ඇය අපට දැකගන්නට ලැබුනේ පාදයාත්‍රාව තුළයි.

ඇය දැන් නාමල් සමග එකතු වී සිටියි. පසුගිය 27වන දින හිඟුලෙන් පාදයාත්‍රාව අවසන් වීමෙන් පසු නාමල් රාජපක්ෂ මහතා රැය පහන් කිරීම සඳහා මහනුවර පිහිටි “හොටෙල් නේම්” තරුපහේ හෝටලයට ගොස් ඇත. නාමල්ගේ විඩාව සංසිදුවීමට ඔහු සමග ඔහු සමග මධූෂාද රැයපහන් කිරීම සඳහා ගොස් ඇත. මධූෂාගේ චරිතය සම්බන්ධයෙන් දන්නා අයට මෙය එතරම් පුදුමයට පත්වියයුතු කාරණයක් නොවෙයි. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ විසින් පාදයාත්‍රාවේදී ඇගේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂක නිලධාරිණියක්ද යොදවා තිබිණි. එය පහත ඡාවයාරූපයෙන් පැහැදිලි වේ. කිසිම තනතුරක් නොමැති මධූෂා රාමසිංහ වැනි චරිතයක් මෙසේ ආරක්ෂා කිරීමට නාමල් තිබූ සම්බන්ධතාවය කාටත් කුතුහළයක් විය. අවසානයේ කාටත් පැහැදිලි වූයේ දිවාකාලයේ පාදයාත්‍රාව රාත්‍රිය උදාවෙත්ම දිනපතා යහන් යාත්‍රාවක් වූ බවය.13939310_1384916728191849_168765101620026275_n13907204_1384916608191861_8223881906541879155_n

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close