Breaking News
Home / Gossip / මට තවත් බැ.දැන් මම විශ්‍රාම යන්නම්.මහින්ද ඒකාබද්ධ විපක්ෂයෙන් සමු ගනි

මට තවත් බැ.දැන් මම විශ්‍රාම යන්නම්.මහින්ද ඒකාබද්ධ විපක්ෂයෙන් සමු ගනි

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවක් ඊයේ සවස පැවැත්වින.මේ සදහා විමල් විරවංශ,දිනේශ් ගුණවර්ධන,උදය ගම්මන්පිල යන පා.ම මන්ත්‍රි වරු එක්විය.මෙය මාධ්‍යයට ආවරනය කිරිමට නොදුන් අතර මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ සහභාගි වු අවසාන සකච්ජාවද මේය විය හැකි බව වාර්තා වේ.මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම ගන්නා බවද සකච්ජාවේදි පවසා ඇත.නාමල් රාජපක්ෂ මහතා දේශපාලනයේ රැදෙනු ඇති බවත් ඔහුව බලගන්නා ලෙසත් පවසමින් මහින්ද රාජපක්ෂ ඒම ස්ථානයෙන් පිටත්ව ගියේය.
ඉන් පසු කලකිරුනු මුහුනකින් පැමිනි විමල් විරවංශ ඇතුලු අනෙකුත් කණ්ඩායමද මාධ්‍යයට අදහස් ප්‍රකාශ නොකරම ඒම ස්ථානයෙන් පිටත්ව ගියේය

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close