Breaking News
Home / Gossip / මගේ ළමයට මං කිස් එකක් දීලා ෆොටෝස් දාන්නේ නැතුව අල්ලපු ගෙදර ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නයැ

මගේ ළමයට මං කිස් එකක් දීලා ෆොටෝස් දාන්නේ නැතුව අල්ලපු ගෙදර ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නයැ

පියුමි හංසමාලි පුවත් මවන චරිතයක්.

ඇය කියනවා තමන්ට ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නත් බැහැ ඒකත් ගොසිප් එකක් වෙනවා කියලා.

පියුමි හංසමාලි මෙහෙම කියන්නේ පුවත්පතක් සමග පැවති සාකච්ඡාවකදී යි.

 

“මගේ ළමයට මං කිස් එකක් දීලා ෆොටෝස් දාන්නේ නැතුව අල්ලපු ගෙදර ළමයට කිස් එකක් දීලා ෆොටෝ දාන්නයැ.ඇතැම් අවස්ථාවලදී මට නිදහසේ ජූස් එකක්වත් බොන්න නැහැ. මිනිස්සු මාව වට කර ගන්නවා.”

ඒවගේම පියුමිගේ  අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට පසුගිය දා මුසුකර තිබුණා.

 

“මං ඒකට නීතිමය පියවර අරගෙන තියෙන්නේ. ඒ හින්දා අපි ඒ ගැන කතා නොකර හිටියොත් හොඳයි.ඒක හදපු පින්තූරයක්.ඇතැම් විට ඔය වගේ අනන්තවත් මගේ විකෘති කළ ඡායාරූප අන්තර් ජාලයේ තියෙනවා.” පියුමි එයට දෙන්නේ එවැනි පිළිතුරක්.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close