Breaking News
Home / Gossip / මගුල් ගෙදරදි මෛත‍්‍රී රනිල් – ගෝඨා හමුවුණත් නාමල් එක්ක නෑලූ

මගුල් ගෙදරදි මෛත‍්‍රී රනිල් – ගෝඨා හමුවුණත් නාමල් එක්ක නෑලූ

පසුගිය 14 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී
ප‍්‍රකට සහල් ව්‍යාපාරික හා ජනපති සොයුරු ඩඞ්ලි සිරිසේන මහතාගේ පුතුගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණා.

අගමැති රනිල් හා ජනපති මෛත‍්‍රී මෙයට සහභාගී වූ අතර මේ සඳහා ආරාධනා ලැබ පැමිණි විපක්ෂයේ අය අතර ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂද සිටියා.
උත්සවය අතරවාරයේ ගෝඨාභය රාජපක්ෂ , රනිල් වාඩිවූ මේසයේ වාඩිවී කතාවේ නිරතව සිටි අතර ජනපතිද පසුව එක්ව වාඩිවී මිනිත්තු 20 ක පමණ සාකච්ඡාවක් පැවතී ඇත. ආණ්ඩු පෙරලියෙන් පසු ගෝඨාභය සමග ඔවුන් හමුවූ පළමු වතාව එය විය.
මෙම උත්සවයට නාමල් රාජපක්ෂ ආවත් අගමැති හෝ ජනපති දෙදෙනා හමුවීම මගහැරුණ බව වාර්තා වුණා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close