Breaking News
Home / Gossip / බුකියේ ක්‍රිකට් සමුහයක් කෞෂාල්ව මරලා.කෞෂාල්ගේ බිරිදගෙන් දැඩි විරෝදය.

බුකියේ ක්‍රිකට් සමුහයක් කෞෂාල්ව මරලා.කෞෂාල්ගේ බිරිදගෙන් දැඩි විරෝදය.

අද උදැසන ක්‍රිකට් පිස්සෝ නැමැති ෆෙස්බුක් සමුහයක් කෞෂාල් සිල්වා මිය ගිය බවට පුවතක් පල කර තිබුනා.මෙලෙස අසත්‍ය ප්‍රචාර ගෙන යාම පිලිබදව කෞෂාල්ගේ බිරිද දැඩි අප්‍රසාදය පල කර තිබෙනවා.මෙවැනි දේවල් වලින් ඔවුන් ලබන තවකාලික සතුට අනුමත නොකරන බවයි ඇය වැඩි දුරටත් පවසා සිටියේ.
එක් සමුහයක් ජනප්‍රිය කර ගැනිම වෙනුවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්වත් මරා දමනා මෙවැනි ෆෙස්බුක් කල්ලි වලින් ඇත් වි සිටිම ක්‍රිකට් වලට ආදරය කරන පේරෙක්ෂකයින්ට බාරයි.මෙලෙස බුකි සමුහයේ පල කර තිබු දේ පහතින්

13095750_1697530190499087_1206404532364611947_n

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close