Breaking News
Home / Gossip / බැංගලෝරයේ පාසලකට දිවියෙකු කඩා වදියි (VIDEO)

බැංගලෝරයේ පාසලකට දිවියෙකු කඩා වදියි (VIDEO)

දිවියා ඉන්දියාවේ මිනිසුන් දේවත්වයෙන් අදහන සත්ත්වයෙකි.

ඒත් ඉන්දියාවේ බැංගලෝර නගරයේ පාසලකට කඩා වැදුණු දිවියෙක් ඊයේ විශාල කලබලයක් ඇති කළේ ය.

උදෑසන පාසල් භූමියට ඇතුළු වුණ මේ දිවියා අවසානයේ කොටු කර ගත්තේ පැය 10 ක පමණ මෙහෙයුමකින් පසුව ය.

මෙහෙයුමට සහභාගි වූ වනජීවි සංරක්ෂණ නිලධාරීන් පවසා ඇත්තේ ,පුද්ගලයින් 6 දෙනෙකුට පමණ තුවාල සිදු කළ මෙම දිවියා වයස අවුරුදු 8 ක පමණ පිරිමි සතෙකු බව ය.

අවසානයේ දිවියා බැංගලෝරයේ ජාතික සත්ත්ව උද්‍යානයට භාර දී තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close