Breaking News
Home / Gossip / පොලිසිය දැක විමල් වීරවංශගේ මල්ලී ක්ලාන්තය දමයි

පොලිසිය දැක විමල් වීරවංශගේ මල්ලී ක්ලාන්තය දමයි

ජාතික නිවාස අධිකාරියේ සහ ජනාධිපති ලේකම් කාර්යයාලයේ වාහන අලෙවි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ සොයා මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කණ්ඩායමක් අද (12) ඔහුගේ පැනදුර නිවසට ගිය ද ඒ මහතා අසනීපෙන් පසුවීම නිසා හැරී ඒමට සිදු වූ බව පොලිසිය කියයි.

 රජයේ වාහන 12 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ගැනීම සඳහා පොලිසිය එහි ගොස් ඇත. පොලිසිය දැකීමත් සමඟ විමල් වීරවංශගේ මලයා වන සරත් වීරවංශ ක්ලාන්තය දමා ඇතැයි වාර්තාවේ.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close