Breaking News
Home / Gossip / පොලිස් පති වැඩ අල්ලයි.තජුඩින් ඝාතනයේ සැකකරුවෙකු අත් අඩංගුවට

පොලිස් පති වැඩ අල්ලයි.තජුඩින් ඝාතනයේ සැකකරුවෙකු අත් අඩංගුවට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශන වලදී, එම සිද්ධිය වසන් කිරීම සඳහා සාක්ෂි වසන්කිරීමේ චෝදනාව මත නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ එවකට ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close