Breaking News
Home / Gossip / පොලිස්පති වෙච්ච ගමන් ‘මුදල් හොරු ගැන’ පූජිත්ට පණිවිඩයක්

පොලිස්පති වෙච්ච ගමන් ‘මුදල් හොරු ගැන’ පූජිත්ට පණිවිඩයක්

නව පොලිස්පතිවරයාට මේ වන විට සුබපැතුම් රැසක් ලැබෙමින් තිබෙනවා.

ජනාධිපති වරයා ඇතුළු දේශපාලන නායකයන් රැසක් සුබපැතුම් එක්කරන පිරිස අතර සිටිනවා.

මේ අතර රන්ජන් රාමනායක මහතා ද සුබ පැතුම් එක්කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ මුදල් හොරකම් කරන පක්ෂ විපක්ෂ දේශපාලකයන්ට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාත්මක වීමේදී ඔබට අවශ්‍ය සියළු ශක්තිය මා ඇතුළු ශ්‍රී ලංකික ජනතාවගෙන් ලැබෙනු ඇති බවයි.
එම පණිවිඩ පහතින් දැක්වෙනවා.

 

 puuuuuu

pppppp

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close