Breaking News
Home / Gossip / පොලිස්පති නාමල්ට වැඩේ දෙයි

පොලිස්පති නාමල්ට වැඩේ දෙයි

තාජුඩින් ඝාතනයේ පොලිසිය සතු පරික්ෂන වල ලිපි ගොනු සදුදා වන විට පොලිස්පති තුමාට ලැබිමට සලස්වන ලෙස දන්වා තිබෙනවා.ලබන සතිය වන විට මෙම පරික්ෂනය සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට නියමිත අතර තවත් ප්‍රබලයෙකුද හැකි ඉක්මනින් අත් අඩංගුවට ගැනිමට නියමිතයි.මෙම ඝාතනය පිලිබද නාමල් රාජපක්ෂ මහතාටද චෝදනා එල්ල වි තිබෙන අතර ඔහුද අත් අඩංගුවට ගැනිමට නියමිත බවයි වර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close