Breaking News
Home / Gossip / පොලිස්පති තරඟයේ දෙන්නෙක් අගමැති ළඟ

පොලිස්පති තරඟයේ දෙන්නෙක් අගමැති ළඟ

පොලිස්පති ධුරය සඳහා නම් යෝජනා වී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස්. එම්. වික‍්‍රමසිංහ සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා.

 

ඒ, අලුත් අවුරුද්ද වෙනුවෙන් අග‍්‍රාමාත්‍යවරයාට සුබ පැතීම සඳහායි. 

 

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස්. එම් වික‍්‍රමසිංහ සහ පූජිත් ජයසුන්දර නව පොලිස්පති ධුරය සඳහා නිර්දේශ වූවන් අතර වනවා.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close